Main content starts here.

Foreign Languages > Chiba International Information Square - To foreign residents - > Hello Chiba > සිංහල භාෂා ජීවන මාර්ගෝපදේශ පොත “හෙලෝ චිබා”

Update: March 25, 2024

සිංහල භාෂා ජීවන මාර්ගෝපදේශ පොත “හෙලෝ චිබා”

ජීවන මාර්ගෝපදේශ පොත

හදිසි අවස්ථාවකදී(PDF:427KB)

  • හදිසි ඇමතුම් අංක
  • විදේශිකයන් සඳහා වන උපදේශන සේවා

ආපදා වැළැක්වීම සදහා වන පියවර(PDF:399.4KB)

  • ආපදා වැළැක්වීම් ආශ්‍රිත තොරතුරු
  • දෛනික සූදානම් වීම්
  • භූමිකම්පාවක් සිදු වූ අවස්ථාවක
  • සුළි කුණාටු / අධික වර්ශාපතනය
  • ගිනි ගැනීම්

3 පරිපාලන ක්‍රියා පටිපාටිය(PDF:548.5KB)

  • පදිංචිය (වෙනස් කිරීම) ආශ්‍රිත දැනුම්දීම්
  • තනි පුද්ගල අංක (“මගේ අංකය”) පද්ධතිය
  • විවාහය 〔විවාහ ලියාපදිංචිය〕
  • දික්කසාදය 〔දික්කසාද ලියාපදිංචිය〕
  • ගර්භණීභාවය 〔මාතෘ හා ළමා සෞඛ්‍ය අත්පොත〕
  • දරු උපත් 〔උප්පැන්න ලියාපදිංචිය〕
  • දරුවන් පෝෂණය 〔ළමා දීමනාවන්〕
  • මරණය 〔මරණ සහතික ලියාපදිංචිය〕
  • මෝටර් රථයක්, ඉඩමක්, නිවසක් මිලදී ගැනීමේදී සහ අයිතිවාසිකම් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු අත්සන් තැබිමේදී 〔පෞද්ගලික මුද්‍රා ලියාපදිංචිය〕
  • ජපානයේ නේවාසික ක්‍රියා පටිපාටිය
  • බදු

සෞඛ්‍ය කලමණාකරණය(PDF:371.6KB)

  • වෛද්‍ය මධ්‍යස්ථාන
  • වෛද්‍ය රක්ෂණාවරණය
  • වැඩිහිටි රැකවරණ රක්ෂණාවරණය
  • වෛද්‍ය පරීක්ෂණ
  • මාතෘ හා ළමා සෞඛ්‍ය අත්පොත
  • එන්නත්කරණය

5 අධ්‍යාපනය(PDF:439.2KB)

  • ජපන් අධ්‍යාපන පද්ධතිය
  • පෙර පාසල් (යෝචිඑන්) සහ ළදරු පාසල් (හොයිකුශො)
  • ප්‍රාථමික පාසල් (ශෝගක්කෝ) සහ ද්විතියක පාසල් (චූගක්කෝ)
  • අතරමැදදී පාසලට ඇතුළත් කර ගැනීම්  (වාර මැද බදවා ගැනීම්)
  • උසස් පාසල් (කෝතෝගක්කෝ)
  • විශ්ව විද්‍යාල (දයිගකු) සහ කෙටි කාලීන විශ්ව විද්‍යාල (තන්කි දයිගකු)
  • ජපන් භාෂා අධ්‍යාපනය

6 රැකි රක්ෂාව(PDF:487.1KB)

  • ජජානයේ රැකියාවක නිරතවීමට නම්
  • ජපානය තුළ රැකියා සෙවීම

    〔රජයේ රැකියා ආරක්ෂක කාර්යාලය (හෙලෝ වර්ක්) 〕
  • රැකියා කොන්ත්‍රාත්තු අත්සන් තැබීම
  • රැකියා සදහා වන උපදේශනය
  • කම්කරු රක්ෂණ පද්ධතිය
  • විශ්‍රාම වැටුප් ක්‍රමය (ජාතික විශ්‍රාම වැටුප්, සුබසාධන විශ්‍රාම වැටුප් රක්ෂණය)

7 නිවාස(PDF:327.2KB)

  • නිවාස හෝ මහල් නිවාස කුලී පදනම් මත ගැනීම
  • විදුලිය, ගෑස්, ජලය
  • නිවාස මාරු කිරීම

8 එදිනෙදා ජීවිතය(PDF:489.6KB)

  • ජපානයේ නිවාඩු දින
  • අත්‍යවශ්‍ය තොරතුරු
  • අපද්‍රව්‍ය කලමණාකරණය
  • සුරතල් සතුන් ඇති කිරීම
  • භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමකදී ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක
  • බැංකු ගිණුමක් විවෘත කිරීම
  • බිල්පත් ගෙවීම්
  • පුවත්පත්
  • රූපවාහිනි සහ ගුවන් විදුලිය
  • පුස්තකාල
  • සංචාර

සන්නිවේදන හා තැපැල් සේවා(PDF:325.5KB)

  • තැපැල් සේවා (දේශීය හා විදේශීය තැපැල් සේවා)
  • කුරියර් සේවා
  • දුරකතන

10 ප්‍රවාහනය(PDF:430.4KB)

  • ප්‍රවාහන පහසුකම්
  • දුම්රිය
  • බස්
  • ටැක්සි
  • වාහන ධාවනය කිරීම
  • මෝටර් බයිසිකලය
  • ජපානයේ රථවාහන නීතී සහ ආචාර ධර්ම

11 පරිපාලන මධ්‍යස්ථාන(PDF:391.8KB)

  • ටෝකියෝ විදේශ තානාපති කාර්යාලය
  • චිබා ප්‍රාන්තයේ පිහිටි නගර සහ ග්‍රාමීය කාර්යාල
  • ජාත්‍යන්තර හුවමාරු සංගමය

 

       Page Top

To top of this page